Posts

සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ... අවුරුදු ගානකට කලින් අපි අහෙම කියන්නැති අද වගේ දවසක මේ වෙලාවටම... — with Sathish Sathish, indika indika, Dilusha Sandaruwan, Prasath Hathurusinghe, Ajith Vithanage and kanishka on hiru fm.

මහ වැස්සේ ඇදට ගුලිවෙලා පොතක් කියවන ආතල් එක ඔය love කරන උන්ට තියනවද.....??? 😊😊 #kalanadeegalabasi #nobrtayagamage

සත් ගුණෙන් පෙඟී මෙත් හැඟුම් පිරී නව ලොවක් උදා වේවා... උපනුපන් භවේ හදවතින් බැඳී හෙල බිමේ ජනිත වේවා...

යන දවසට ගෙනියන්නේ කල හොද විතරයි සහෝදරයා...

ඔබට මට වගේ ලස්සන පුංචි කාලයක් නැති චූටි බබලා ගොඩකට මේ පාර නත්තලේ එකම එක පොතකින් නැත්තම් පෑනකින්, පැන්සලකින් හරි උදව්වක් දෙන්න ඔබේ හිත කරුණාවන්ත නම්... 011 4 799 770 හරි 011 4 799 780 හරි හිරු ට කතා කරන්න. "මේ සැරේ අපිටත් නත්තල්..."

Do not take life too seriously. You will never get out of it alive

අපිට හෙටක් ඇත... නුබාලාට හොටක් නැත..