අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ක්‍ධගා
මේ සසර කෙළවරක් වන්ට නම් අවිද්‍යාව මුලුමනින් තුරන් කළ යුත්තේ ය.
මේ සසර නොයෙක් වර මැරි මැරී ඉපදෙමින් සිරුර නම් ගෙය හදන වඩුරාල සෙවුයෙමි. වඩුව මම ඔබ දිටිමි. හොඳින් හදුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ලම නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි.

Comments
Post a Comment