මඩහපොල පරණ වලව්ව.

මඩහපොල දිසාවේ නිළමේ තුමා. එම කුමාරි හාමි, හින් බංඩාර මඩහපොල කෝරලේ නිළමේ තුමා හා එම මැතිණිය, ඇහැලේපොල කොරලේ නිළමේ තුමා සහ එම මැතිණිය, විල්සන් අංගම්මන නිළමේ තුමා හා සුදර්මා කුමාරි මඩහපොල මැතිණිය සහ යු.බි. ඇහැලේපොල නිළමේ තුමා සහ එම මැතිණිය දයාවති කුමාරි හාම් යන අය වාසය කල දැනට එම දරු මුණුබුරන් ජිවත්වන වසර 100 යකට වඩා පැරණි මඩහපොල පරණ වලව්ව.



Comments