ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.



 මැදි ආදායම් ලබන රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

Comments