ආපසු යන්නට ....

 ආපසු යන්නට පාර කියනවද,
 දැන් සමුගන්න ලගයි...
 ආයෙත් දවසක අප හමුවන්නට,
 කල පිං මදිද සිතෙයි.......

Comments