මගෙන් ඔබ ඈත්වී.....



පතන්නට පවා මා, වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ ...
දිනන්නට කිසිත් නෑ, ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු.....

Comments