මා ආදරේ පායන් හදේ..

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි හිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්



සුවඳක් වී ළඟ තනියට තනි රකිනා 
හැබැහින් හිනැහී  හීනෙන් ඉකි බිඳිනා 
හද ළඟ ඉකිලන ප්‍රේමය දුරමද 
සිත විමසනු ඇසුණා...

Comments