
ඡිවිතේ කවදාවත් අපිට අවස්ථා දෙන්නෑ. අපි අපේ අවස්ථාව හදාගන්න ඕන.
" මේ තරම් රිදවුම් ඔබෙන්
හමුවෙලා මොහොතකින්..
ඒ රිදුම් ඔබ හින්ද දැන්
වේදනා උහුලමින්..
නෑසිලා ඔබෙ පෙම් වදන්
සිත මගේ හඬනවා...
කවදාහරි දුක් වෙනවට වඩා අද වෙනසක් කලා නම් හැමදේම උපේක්ෂා සහගතව විඳින්න තිබ්බා...
ආදරේ වේදනා මගේ හිත පුරවලා
සදාකල් හඬවලා කොහෙදෝ ගියේ..
ඔයාටම හිමිවෙලා මම ඔයාගෙම වෙලා
බලා ඉන්නේ සදා ඔයා වෙනුවෙන් තමා...''
ආදරේ වේදනා මගේ හිත පුරවලා
සදාකල් හඬවලා කොහෙදෝ ගියේ..
ඔයාටම හිමිවෙලා මම ඔයාගෙම වෙලා
බලා ඉන්නේ සදා ඔයා වෙනුවෙන් තමා...''
Comments
Post a Comment