අවුරුදු 50ට වැඩි සියලුදෙනාට බූස්ටර් එන්නතක් ?

ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය පෙන්වා දෙයි.
එහි ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ බව පැවසුවාය.

Comments