කොළඹ වරායට ආ අමුත්තෝ

 






රුසියානු යුධ නෞකාවක් සමග එරට නාවික හමුදාවට අයත් සබ්මැරින 2 ක් කොළඹ වරායට පැමින තිබෙනවා.

සැපයුම් ලබා ගැනීම සදහා එම නෞකාව සමග සබ්මැරින පැමිණ ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය මතයි. 

කොළඹ වරායේ ජේෂ්ඨ නිළධාරියකු සදහන් කලේ සැපයුම් ලබාගැනීමෙන් පසු අනිද්දා එම  යාත්‍රා පිටත්ව යන බවයි. 

Comments