විභාග සහතික ගෙදර ඉදන් ගන්න



පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.
ඒ සඳහා වු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කරමින් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ නිල ජංගම දුරකථන යෙදවුම Mobile Application වන DoE වෙත පිවිසිය හැකිය.

Comments