ප්‍රාථමික පාසල් ආරම්භ වෙන හැටි




සියලු පාසල් වල ප්‍රාථමික අංශ 25 පටන් ගන්න බව, අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඒ අනුව සෞඛ්‍යාරෂිතව දරුවන් පාසල් කර  යොමු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි. 
එමෙන්ම අනෙකුත් පාසල් විවෘත කිරිම ද කඩිනමින් සිදු කිරීමට නියමිතයි.  

Comments