සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය.
ලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි.
ම සැමියා මානසික රෝගයකින් පෙළෙන අතර ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පවසා තිබේ.
කසේ නමුත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලුදෙනා බේරාගන්නට වෛද්‍යවරුන් සමත්වී තිබුණි.
Comments
Post a Comment