ගුරු වර්ජනය දිගටම on October 13, 2021 Get link Facebook X Pinterest Email Other Apps ගුරු - විදුහල්පති සන්ධානයේ වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. ඒ අනුව ඊයේ අග්‍රාමාත්‍යතුමා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවූ අතර 21 වනදා පාසල් විවෘත කිරීම ගැටළුවක් වනු ඇති. Comments
Comments
Post a Comment