මේ මස සිට පාසල් ඇරඹේ on October 05, 2021 Get link Facebook X Pinterest Email Other Apps පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.පළාත් ආණ්ඩුකාරවරු විසින් ඊට අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. Comments
Comments
Post a Comment