ගොවි බිමට එන නයිට්‍රෝ රජා on October 20, 2021 Get link Facebook X Pinterest Email Other Apps මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් ඊයේ (19) ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් ගෙන එනු ලැබීය.එම පොහොර තොගය වත්තල, හුණුපිටිය කොළඹ කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇත.නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ. Comments
Comments
Post a Comment