දෑස් නොපෙනුනත් ඔහුගේ හිතේ ගතේ ශක්තියට දිරියක් වෙමු
ඔබේ ගෙදරත් වැල් කැඩුනු වේවැල් පුටු තියෙනවා නම් කතා කරන්න සරත් අයියට..
මේ යුවල දෘෂ්‍යාබාධිත වුණත් බොහොම අපූරුවට කඩිසරව වේවැල් පුටු වියනවා. බිරිදත් හරි අපුරුවට සහය දෙනවා. කොතෙක් දුර බැහැර ගෙවාගෙන හෝ එක පුටුවකට වුනත් ඔහු නිවසටම ඒවි මොකද ඔහුට එක පුටුවත් වටිනවා.
ජිවත් වන්නේ මොරටුවේ. දුරකථන ඇමතුමක් ගන්නවනම් පැහැදිලිව ඔහුට සියලු විස්තර පවසන්න. මොකද අපිට වගේ එන කෝල් එකේ නම්බරේ එයාලට පේන් නැ. අපි කියන ඒවා පටිගත කරල පසුව නැවත නැවත අහල තමයි හොයන් එන්නේ.
0711243829
0768294948
0783457126
දෑස් පෙනෙන, අතපය ඇති අපට ඔහු මනා පාඩමකි. ඔබට අවශ්‍ය නොවුනත් ඔහුට වැඩක් දෙන්න. මේ පණිවිඩය බෙදාගන්න
ඔහුගේ_හුස්ම_පොදට_අපිත්_හයියක්_වෙමු 💐
(උපුටා ගැනීමකි)
Comments
Post a Comment