තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මේ වන විට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ සැලසුම් සකස් කර ඇති බවය.
කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් 05 අතරට පත්ව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (08) පැවති වැඩසටහනක දී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් සිදුකරන විරෝධතා ක්‍රියාමාර්ග පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.
වෘත්තීය සමිතිවල අයිතිවාසිකම්වලට ගරු කරන නමුත් මෙවැනි අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා පැවසුවේය.

Comments
Post a Comment