Skip to main content
සරසවි සිසුන්ට එන්නත් සරසවියෙන්ම..

වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, ඔවුන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment