අද කොළඹට එන ලොකුම නැව

 










අද කොළඹට එන ඒකවර බහාලුම් 22 992 රැගෙන යා හැකි එවර්ග්‍රීන් සමාගමට අයත් කොරියාවේ නිශ්පාදිත ලොව විශාලතම බහලුම් නෞකාව

"Ever Ace"නම් මෙම නැව රොටර්ඩැම් වරායෙන් ඉකුත් මස දියත් විය. කොළඹ වරාය මෙවැනි නෞකාවන් පහසුවෙන් හැසිර විය හැකි ලොව පිලිගත් වරායන් අතළොස්සෙන් ඒකක් ලෙස සැලකේ.

මෙම නෞකාව අද දින දකුණු කොළඹ වරාය පර්යන්තයට (CICT) පෑමිණීමට නියමිතයි.

Comments