කොළඹ හදිසි විදුලි බිදවැටීම


 විදුලි පද්ධතියේ සිදුවූ දෝෂයක් නිසා කොළඹ 9, ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට විදුලිය බිදවැටී තිබෙනවා. බේලයින් මාවත, දෙමටගොඩ, වනාතමුල්ල ඇතුළු ප්‍රදේශ  රැකසකට මෙම තත්වය බලපා තිබෙනවා.  කෙසේ වෙතත් අදාල බිදවැටීම යලි සකසමින් සිටින බව විදුලිබල මණ්ඩලය සදහන් කලා. 

Comments