කිරිපිටි හිගය අවසන්වන ලකුණු on October 07, 2021 Get link Facebook X Pinterest Email Other Apps කොළඹ වරායේ ඇති සිය බහාලුම් නිදහස්කර ගැනීමට කිරි පිටි ආනයනකරුවන්ට ඩොලර් මිලියන 1.1 ක් ලබා දි තිබෙනවා. ඒ අනුව වරායේ ඇති කිරිපිටි කන්ටේනර් ලබන සදුදා නිදහස් කෙරෙනු ඇත Comments
Comments
Post a Comment