
මාරවිල, තල්විල සහ තුඩුවාව මෝය හරහා ඉදිකර ඇති පාලම ඉදිරි සතියේදී රජය විවෘත කිරීමට නියමිතව තිබුණි.
නමුත් ප්‍රදේශවාසීන්ගේ ආරාධනය මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් ඊයේ (16) පස්වරුවේ එම පාලම විවෘත කර තිබේ.
මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු පසුගිය රජය සමයේ ආරම්භ කෙරුණද ඉතිරි කොටස සම්පූර්ණ කෙරුණේ වත්මන් රජය යටතේය.
Comments
Post a Comment