කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්වේ.
මෙහිදී සියලුම විශ්වවිද්‍යාලවලින් සිසුන්ගේ එන්නත්කරණය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන එහි ප්‍රතිඵල අනුව ලබන මාස ඇතුළත අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට යෝජනා කල බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
Comments
Post a Comment