පලාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ on October 09, 2021 Get link Facebook X Pinterest Email Other Apps දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බවය. Comments
Comments
Post a Comment