චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වන දිනය නිවේදනය කරයි


 තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් චාල්ස් කුමරුට රාජ්‍යයත්වය හිමිවූ අතර චාරිත්‍රානුකූලව ලබන වසරේ මැයි මස 06 වැනිදා ඔහුගේ රාජාභිෂේකය සිදුකෙරෙනු ඇත.

Comments